(රංජන් කස්තුරි)
මේ වසරේ දෙවැනි කාර්තුවේදී රාජ්‍ය ආදායම 9%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
2016 වසරේ දෙවැනි කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 39622ක් වූ අතර මේ වසරේ දෙවැනි කාර්තුවේ ආදායම රුපියල් 43153ක් වන බවද එම අමාත්‍යංශය කියයි.
එය ඉකුත් කාර්තුවට සාපේක්ෂව රුපියල් කෝටි 3531ක වැඩි වීමක් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd