යාපනය නගර මධ්‍යයේ ඉදි කළ ‘ජෙට්වින් ජැෆ්නා හෝටලය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (03) විවෘත කළේය.
එහි කාමර 55කි.
සම්පත් බැංකුවේ හිටපු සභාපතිවරයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු සහ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ එන් යූ ජයවර්ධන මහතාට අයත්ව තිබූ ඉඩමක හෝටලය ඉදි කර ඇත.
අමාත්‍ය ජෝන් අමරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්ම මහත්මීහු ද, ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ ද ඊට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ශෙයාර්ස් දුන්නද දන්නේ නෑ (බ)
මහින්දට පින් සිදුවන්නට යාපනයට තරු හෝටල් තිබෙනවා (බ)
හොටෙල් එකේ ගණන් ගිනි ගණන් වෙන්න ඇති.(හේ)
අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔතනට යන්න පුළුවන් වෙයිද?(හේ)
හොදයි ඉතින් වැඩේ.(හේ)
යාපනයට ඕක විතරයි මදි වුනේ.(හේ)
දැන් නිම්මි කියන්නේ මොකද්ද මොනවත් එහෙ කරන්න එපා කියලද ඔය ගොල්ලෝ වගේ ගෝත්‍රික මිනිස්සු රටකට හෙනයක් (බ)
කොස්තා, ඔය ඔහොම කිව්වට එහෙම එකක්වත් නොකළොත් එයාලට කරන්න දෙයක් නැතිම වෙනවා නේද? (නි)
ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම්.(ම)
ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම් (බ)
ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම්.(බ)
රටට ආඩම්බරයක්. අපි හැමෝටම එකම රටක් (නි)
මේ කාලේ ඕනේ කරන ඔක්කොම හදාගෙන අන්තිමට අපිටම ගහනවා. වෛරය ඇරෙන්න ඇත්තේ වෙච්ච දේවල් පාඩමට ගන්නැති මිනිස්සු. උතුරත් නැහැ දකුණත් නැහැ දවසක. (බ)
අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසඳ කියල ඔයාට බලන්න ඕනේ නම් අගමැති පාර්ලිමේන්තුවේ කතා කරනකොට බලාගෙන ඉන්න,(බ)
අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන්ද කියල ඔයාට බලන්න ඕනේ නම් අගමැති පාර්ලිමේන්තුවේ කතා කරනකොට බලාගෙන ඉන්න, (බ)
අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන් නිසා වෙන්න ඇති අැඹිලිපිටියේ වෙච්චදේ වුනේ, සෝබිත හාමුදුරුවෝ අපවත්වුණේ, වත්තල ඇවිදින මං තීරුව ගැලවුනේ. (බ)
අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන් නිසා වෙන්න ඇති අඹිලිපිටියේ වෙච්චදේ උනේ, සොබිත හාමුදුරුවෝ අපවත්වුනේ, වත්තල් ඇවිදින මන් තීරුව ගැලවුනේ. (කෞ)
ජෙට් වින්ග් සිංහල ??(හේ)
හැම විවෘත කිරීමටම ජනපති කැඳවන්න එපා. ජනපති සහ අගමැති සමග සෙල්ෆි ගැනීමටත් ඉඩ නොදෙන්න. මෙය ආරක්ෂක හේතුවක් මෙන්ම නායකයන් සෙල්ලමට ගැනීමක්. (නි)
2009 දිනූ නිදහස් සටනේ ප්‍රතිඵල (බ)
මේකත් හදල තියෙන්නේ චීන්නු වගේ. (ම)
මේකත් හදල තියෙන්නේ චීන්නු වගේ. (බ)
ව්‍යාපාර වලට ජාති, කුල, ආගම්, රට ප්‍රශ්නයක් නැහැ. ගෝත්‍රික යුගය අවසන් බව නිම්මි දන්නෙ නැති හැඩයි. (නි)
ඔය අපූරුවට සිංහල කෙනෙක් යාපනයේ ඉඩම් අරගෙන තියෙන්නේ. (නි)