භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම කොටස් අතුරුබෙදීමක් හරහා සිය කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට අදහස් කරගෙන සිටින බව පවසයි. ඒ අනුව මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් 10ක් බැගින් නිකුත් කරන බව එම සමාගම සඳහන් කරයි.
සමාගම දැනට නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව 100,900,626ක් වන අතර මෙම අතුරු බෙදීමත් සමගින් එය 1,009,006,260ක් දක්වා ඉහළ යයි. මෙම පියවර සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ මෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහිද අනුමැතිය ලබාගත යුතුව ඇතැයි සමාගම පවසයි.
2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
194
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
යුනයිටඩ් මෝටර්ස් ලංකා වෙතින් 1:10 බැගින් කොටස් අතුරු බෙදීමක්