එස්. ඕ.එස් ළමා ගම්මාන ශ‍්‍රී ලංකා සංවිධානයේ සන්නාම තානාපතිවරුන් ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාම සහ ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නිළි පූජා උමාශංකර් පත් කෙරිණ.
ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ආදරණීය පවුලක දරුවා ඇති දැඩිවීමේ වැදගත්කම ප‍්‍රජාවට අවබෝධ කිරීම “කිසිදා දරුවකු අත් නොහරින්න“ යන්න ආදර්ශ පාඨයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොදයි.. රොෂාන් කියන්නේ මහත්මා ගුණ තියෙන උතුම් යුග පුරුෂයෙක් .. සද්ද බද්ද නොකර එයාගේ වියදමින් වවුනියාවේ ඉස්කෝලයක් හැදුවා .. රේඩියෝ ටීවී මොනවත් නැහැ හැබැයි වැඩේ බොහොම හොදින් කෙරුණා (ම)
ආගමට දහමට ලැදි, ලැජ්ජා බය ඇතිව හැදුනු, ප්‍රතිපත්තිගරුක, යහපත්, වැදගත්, මහජනයාගෙන් ගරු බුහුමන් ලබන පින්වත් මිනිස්සු වැඩ කරන්නේ එහෙම තමයි. (නි)
රොෂාන් අයියව දැකීම සතුටක්. හොඳ වැදගත් මහත්මයෙක්. (ර)
ඔබ දේපල ලංකාවට ආඩම්බරයක්. (ර)
ඔබ දෙදෙනාටම සුබ පැතුම්.! (ර)
රොෂාන් මහානාම වැනි ලෝක සූරයෙකුට (ලංකාවට ආඩම්බරයක් පමණක් ඉතිරි කල ) ගෞරව කිරීම ඉතා අගය කොට සලකමු. ලෝක පූජිත ක්‍රිකට් නායකයට අපේ සුබ පැතුම්. ස්තුතිය. (ර)
රොෂාන් මහානාම කියන්නේ කවදත් කුඩා දරුවන්ට, සියලු සත්වයින්ට ආදරය කරන නිහතමානි අහිංසක අවංක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මිනිසුන් අතර මිනිසෙකි (නි)
ඉතින් ආයුබෝවන්, රටකට වැඩ කරන්න දේශපාලනයම ඕනේ නෑ... (ර)