
මහජන බැංකුවේ ආර්ථික විමසුම සඟරාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා අතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී පසුගියදා සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම් සහ කාඩ්පත්)/ (ක්‍රමෝපාය සැලසුම්, කාර්යසාධන කළමනාකරණ හා පර්‌යේෂණ (වැඩබලන) - නිල්මිණි ප්‍රේමලාල් සහ සඟරාවේ සම සංස්කාරක පාඨලි ලියනාරච්චි යන මහත්ම මහත්මිහුද සහභාගි වූහ.
මහජන බැංකුවේ දීර්ඝකාලින හා ජනප්‍රියතම ප්‍රකාශනයක් වන ආර්ථික විමසුම සඟරාව පසුගියදා නව මුහුණුවරකින් එළිදැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd