IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මාස තුනකට මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා 34 ක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ඉකුත් මාස 21කට ආසන්න කාලයේදී මෙරට මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියා සිටී.

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම් ඉවත් කරන ලද්දේ 2016 වසරේ ජූනි මාසයේදීය. තහනම පැනවූයේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදීය. තහනම නිසා මත්ස්‍ය අපනයන පහත වැටුණු අතර මත්ස්‍ය සැකසුම් කර්මාන්තයක් බොහෝමයක් වසා දැමීමට සිදුවූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් සඳහන් කරයි

එහෙත් පසුගිය සමයේදී මත්ස්‍ය අපනයන ප්‍රමාණය සහ ආදායම වැඩි වීමත් සමඟ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගිය බවත් මෙරටින් අපනයන කරන ටූනා,  මසුන් මෙන්ම ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන් වැනි මත්ස්‍ය විශේෂ සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.  

 



අදහස් (1)

මාස තුනකට මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා 34 ක්

de silva Monday, 30 April 2018 10:51 AM

ඉස්සෝ පොකිරිස්සෝ රට යැවීම නිසා මෙම මත්ස්‍ය නිෂ්පාදනය මිල රට තුල ඉහල යාමෙන් මෙරට සංචාරක කර්මාන්තයට අවශ්‍ය මසුන් මිලදී ගැනීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇත. එම නිසා ලංකාවේ රෙස්ටුරන්ට් වල ඒවා විකුනන්න වෙලා තිබෙන්නේ ඉතා ඉහල මිලකටය. සාමාන්‍ය මනුෂ්‍යකුට ඉස්සෝ හොද්දක් වත් ආසාවට කන්නවත් බැරි මිල ඉහල ගොස් ඇති නිසා.

:       143       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17795 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site