ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ මැලේසියානු-ශ්‍රී ලංකා ව්‍යාපාරික මණ්ඩලය දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව අතර “හවුල්කාරිත්වයන් තහවුරු කිරීමේ” අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබූ බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.
මැලේසියානු සහ ශ්‍රී ලාංකික සමාගම් දැනුම බෙදාගැනීම, ජාලකරණය සහ අනාගත ව්‍යාපාරික සහයෝගීතාවන් පෝෂණය කිරීම සඳහා සැසියකට සහභාගී වූ බවද ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd