මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාව සඳහා පංචකර්ම ආයුර්වේද රෝහලක් සිකුරාදා (08) විවෘත කැරිණි.
බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ ඉදිවූ මෙම රෝහලෙන් ඉතා අඩු මිලට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැක.
ලංකාවේ පළමුවරට ඉදි කැරුණු ගුණාත්මක හා පහසුකම් සහිත මෙම රෝහල පළ පුරුදු වෛද්‍යවරුන්ගෙන් ද සමන්විත වෙයි.
දිනකට බාහිර රෝගී අංශයෙන් රෝගීන් 30 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා ගත හැකි අතර එකවර 12 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැක.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොමත්ම වටිනා දෙයක්. (ර)
අපේ ගමට ලොකු ආඩම්බරයක්. කාලයක් තිස්සේ මේ ආයුර්වේද රෝහල තිබුනත් කාගෙවත් ඇස ගැටුනේ නැහැ. එදා ඉඳලාම නිහඬ සේවයක් කළේ. මෙයට උරදුන් අයට මගේ ප්‍රණාමය. (නි)