මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්‍රේෂන් ඩිවිෂන්' අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත් දා ටාජ් සමුද්‍රා හෝටයේදී පැවැත්විණ.
ෆලූක් කැලිබ්‍රේෂන් ආයතනය විසින් හදුන්වාදෙනු ලබන උපකරණ නිෂ්පාදන, ගුවන් හා අභ්‍යවකාශ යානා, ස්වංක්‍රීයකරණ, පාරිසරික මන්තුගත කිරීම්, බලය සහ උපයෝගීතා, පර්යේෂණ සහ සංවර්ධන, ආහාර පාන, ඖෂධ සහ මිනුම් විද්‍යාව සදහා යොදාගත හැකිය.
ෆ්ලූක් ටෙක්නොලොජීස් ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම අත්දැකීම් බහුල විශේෂඥයකු වන පී.ශ්‍රීධරන් මහතා මෙම වැඩසටහනේ සත්කාර දායකත්වය දැරීය.
එම තාක්ෂණික වැඩසටහනට පර්යේෂණ ඉංජිනේරුවන්, පර්යේෂණාගාර කළමනාකාරවරුන්, ආයතනික ප්‍රධානීන්, පීඨාධිපතිවරුන්, තාක්ෂණික කළමනාකාරවරුන් ඇතුළු තාක්ෂණික අංශයට වැඩි කැමැත්තක් දක්වන පිරිසක් සහභාගිවී සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි