ශ්‍රී ලංකාවේ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ හිමිකරුවන්ගෙන් සැදුම්ලත් ‘ශ්‍රී ලංකා මර්සිඩීස් බෙන්ස් සංගමයේ‘ සාමාජිකයෝ කුරුණෑගල උහුමීයේ සඳගල පිහිටි විශේෂ දරුවන් සඳහාවූ පාසල් දරුවන්ට හයවැනි වරටත් පාවහන් සහ මේස් පරිත්‍යාග කළහ.
එම සංගමයේ සභාපති නයිජල් ඔස්ටින් හා එහි සාමාජිකයින්ද, ඩීමෝ ලංකා සමාගමේ ප්‍රාදේශිය කළමනාකරු අනුර විජේසිංහ, කුරුණෑගල ශාඛා කළමනාකරු හේමාල් රත්නායක මහතා සමග එම සමාගමේ සාමාජිකයින් සහ සඳගල විශේෂ පාසලේ විදුහල්පති සුමිත් කුමාර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)
මටත් තිබෙනවා අලුත්ම මර්සිඩීස් බෙන්ස් පන්තියේ කාර් එකක්. මාවත් ගන්නකො ඔය සංගමයට. (නි)
මේ වැඩසටහන තව සාර්ථක වේවා.(හේ)
හොද වැඩක්.(හේ)
මම හිතන්නේ මේ අයට මීට වඩා දෙයක් කරන්න පුළුවන් උදවිය. (හේ)