
මෙම වසරේ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලෝහමය ෆෙරස් නොවන/ යන්ත්‍රෝපකරණ/ ඉලෙක්ට්‍රොනික/ විදුලි භාණ්ඩ සහ උපකරණ ආශ්‍රිත කර්මාන්තය සඳහා වන ඒ සහ බී කාණ්ඩයේ ලෝකඩ සම්මානය මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම හිමිකර ගත්තේය.
පාරිසරික තිරසරභාවය වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දායකත්වය සඳහා මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමට මෙම සම්මානය හිමිව තිබූ අතර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා විසින් මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතාට පිරිනමා තිබිණි.
ජනාධිපති පරිසර සම්මාන උළෙල පසුගිය 23 වැනිද කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
90
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට ජනාධිපති පරිසර සම්මානයක්