මානව සම්පත් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 2450 ක ආධාර මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට ජපන් රජය සැරසේ.
රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන්ට ජපාන විශ්වවිද්‍යාල වලදී සිය වෘත්තියට අදාළ වන පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මේ ආධාර මුදල් යොදාගෙන ඇරඹීමට සැළැසුම් කර තිබේ.
වැඩසටහනේ අරමුණ රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් වඩා ඵලදායී ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථීක හා සමාජ සංවර්ධන ක්‍රියාවලියට යොදාගැනීමයි.
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මානව සම්පත් සංවර්ධනයට ජපාන ආධාර
අපොන්සු Wednesday, 05 June 2013 12:52 PM
කසුන් , ගණන් ගන්න එපා, පිට රට වලට වෙලා සුද්දන්ගේ කැත කුණු අතගගා උන්ගේ ටොකු කන අයට ඔහොම උන හැදෙනවා. ඒවාට ලංකාවට ආවහම පත්තු බැන්ඳහැකි.(නදී) .
ගාමිණී-සිරි Tuesday, 28 May 2013 02:21 PM
ජපන් රජයෙන් ලැබුණු මෙම ආධාරය රජයේ මුදල් කාබාසීනියා කරන නිලධාරීන්ට යෙදවීම මහා මෝඩකමක්. මීට වඩා වටිනවා රට බාරගන්න සිටින තරුණ,තරුණියන් වෙනුවෙන් කාර්මික,කෘෂිකාර්මික ,ධීවර ,විදුහල් කීපයක් ලංකාවේ හැදුවානම්. ජපන් ගුරුවරුන් යටතේ උපාධි පුහුණුවක් දෙනවානම්. ඉන්පසුව දක්ෂයන්ට සිෂ්‍යත්ව ප්‍රධානය වටිනවා. ඔය රජයේ නිලධාරීන් ජපානයට ගිහින් ගල් උනා නම් ඊළඟ කණ්ඩායමට විසා හුළං තමා.(නදී)
ලක්සිත ෆ්රන්සය Monday, 03 June 2013 02:12 AM
අපොන්සු මගේ ලග හිටියනම් මුණ වෙනස් කරනවා (නි)
කසුන් Monday, 03 June 2013 12:47 PM
අම්මෝ ! ලක්සිත ෆ්‍රංශය කියන කෙනා හරිම සයිබර් චන්ඩියෙක් වගෙයි. ආචාර්ය පදවියක්වත් තියෙනවද මන්දා මේ වාගේ කතාකියන්න. (නි)
ලලිත් Sunday, 02 June 2013 04:29 PM
වැඩේ හොදයි නරකම නැහැ (දී)
නිරෝෂා Wednesday, 05 June 2013 09:41 AM
මේක නම් ඇත්තටම යහපත් වැඩක්.අපේ රටේ මේ වගේ දේවල් තමා තියෙන්න ඕනේ.ශිෂ්‍යත්ව ලබාදෙන එකට ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඕනෑ ජනාධිපතිතුමනි. (නි)
නන්ද Tuesday, 04 June 2013 02:14 PM
මම ජපානයේ ගොඩක් කල් හිටියා. මට හිතෙන විදියට මේ සල්ලි වලින් වෙනත් වැඩක් කලානම් හරි (නි)
අපොන්සු Monday, 03 June 2013 07:10 AM
ප්‍රංශයේ හෝ ලංකාවේ රිදෙන අයට රිදුනාවේ. (නි)
බණ්ඩාර Monday, 03 June 2013 07:59 AM
ඉතා හොද වැඩක්. නමුත් පළමුව ලංකාව තුලදී රාජ්‍ය නිලධාරීන්ගේ දැවැන්ත සුබවාදී වෙනසක් සිදුකල හැකියි . එනම් පළමුව ඔවුන්ගේ සිත අතිශයින් සේවයට කැමති තත්වය පත් කිරීමෙන් ලැබෙන සුවය පිළබද සැබෑ අවබෝදයක් මුලින් ලබා දියයුතුයි. එවිට ප්‍රතිපල විශිෂ්ටයි. එයට මට උදව් කළහැකියි. මා අමතන්න. (නි)
පෙරේරා Thursday, 06 June 2013 06:48 PM
මේ රටවල් ඔක්කොම ලංකාවට නය දෙන එක නවත්තල ආදාර දෙන්න පටන් අරන් වගේ නේද? අනේ වාසනාවන් .(නදී)
නිරෝෂා Wednesday, 05 June 2013 10:13 AM
රටේ ඉන්න රජයේ සේවකයන්ට මෙය ඉතා වැදගත් දෙයක් වෙයි. රාජ්‍ය සේවකයින්ට වැඩිම ප්‍රතිලාබ ලබාදුන්නේ මේ ආණ්ඩුවෙන් තමයි. කොච්චරවත් කෑගහන අයත් මේවා බුක්ති විදියි.(නදී)
නීල්-රානා Monday, 27 May 2013 12:36 PM
මේ රටේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සියවස් බාගෙකට වැඩි කාලයක් තිස්සේ විවිධ කාරණා වෙනුවෙන් විදේශ සංචාරවල යෙදුනත් රාජ්‍ය අංශයේ තරම් අකාර්යක්‍ෂම, අදක්ෂ, දුෂණ - වංචා බොරු - බේගල් ඇදබෑම දෛනික පුරුදු බවට පත්කරගත් නිලධාරීන් සිටින රටක් තවත් නැති බව භූ විද්‍යා, කාලගුණ, ඉංජිනේරු, නාරා, අධ්‍යාපන ආදී කවර ක්ෂේත්‍රයක් ගත්තත් පැහැදිලියි. ඒනිසා මේ ජපන් ආධාර පාවිච්චිකළ යුත්තේ ජපන් ජාතික විද්වතුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් මෙහි ගෙන්වා ඒ ඒ ආයතන වල සියලු සේවකයින්ට හා පාලකයින්ට එකවර පුහුණුවක් ලබාදීමයි.(නදී)
අපොන්සු Thursday, 30 May 2013 04:02 PM
ගන්න, ගන්න, ඒගොල්ලෝ දෙනවා නම් අපි ගත්තට මොකෝ? හොඳ හිතින් දෙන දෙයක්නේ. ගන්න අයියෝ ගන්න ලජ්ජා වෙන්න හෙම එපා ඔන්න. (නි)
සුසිල් Wednesday, 29 May 2013 01:13 PM
අන්න හොද වැඩක්