(මහේෂ් කිර්තිරත්න)
මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලුණූ බීජ නිෂ්පාදකයින්ගෙන් කිලෝ 7000 ක් මිලදී ගැනීමට රජය තීරණය තීරණය කර ඇත.
ලොකු ලුණූ බීජ අලෙවිකර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටි ගොවි ජනතාවට සහනයක් වශයෙන් හා ලොකු ලුණූ වගාව දිරිමත් කිරිමේ අරමුණින් මෙම මිලදී ගැනීම සිදුකළ කෙරේ.
එසේම මිලදී ගත් ලොකු ලූණූ බීජවල වටිනාකමින් 50%ක සහනාධාරයක් යටතේ ගොවීන් අතර බෙදා දීමටද නියමිතය
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මේ බව සඳහන් කළේය.
ලොකු ලූණූ අක්කරයක් වගා කිරීම සඳහා රු. 9000.00ක සහනාධාරයක් රජය මගින් ලබා දෙන අතර කාලගුණික හා දේශගුණික සාධකයන් හා ස්වභාවික ආපදා හේතුවෙන් වගාවන් හානිවන අවස්ථාවක රු. 40,000.00ක රක්ෂණාවරණයක් ලබාදීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ ලොකු ලූණු ගොවීන්ට රජයෙන් සහනයක්