91 වැනි ලෝක සකසුරුවම් දිනය නිමිති කොට "මතින් තොර රටක් සදහා දුමිවැටි සහ මධ්‍යසාර වලින් තොර නිවසින් ඉතිරි කිරීම " යන පණිවිඩය ජනතාව වෙතට ගෙන යාම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගම්පහ අංක 2 ශාඛා කාර්ය මණ්ඩලය ගමිපහ නගර පුරා අත් පත්‍රිකා බෙදාහැරියේය. ශාඛා කළමනාකාර ටී.සී.එමි.ආර්.කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සේවකයෝ පාගමන සහාභාගී වූ අතර අත් පත්‍රිකා බෙදා හරිමින් වාහනවල ස්ටිකර් ඇලවීම සිදු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත කියලා කිවේ 2005 ඉදන් නමුත් මෙළගදී අපේ ගෙවල් ලග පානදුර ගොරකපොල ජුබිලි හන්දියේ බාර් එකක් ඇරියා මීටර් 200 ඉස්සරහින් තියෙන්නේ පන්සල ඒ හා සමානව රතුවත්ත ජුබිලි පාසල ඉතින් කොමද ඉදිරි පරපුර යහමගට ගන්නේ ඉස්සල්ලම නවතන්න මේ දේශපාලන මැදිහත්වීමෙන් දෙන ලයිසන් ක්‍රමය. (බ)
අනේ මෙහෙමත් අය (බ)
මෙන්න මෙහෙම දේවල් තමයි කරන්න ඕනෑ (නි)
බොහොම හොඳයි (නි)
ලසන්ත කියන එක හරි (නි)
අගය කළයුතු ක්‍රියාවක් (නි)
අපේ සුබ පැතුම්! (නි)
ඉස්සර ආණ්ඩුව තමයි ලස්සනටම මතට තිත තිබ්බේ බාර් අයිති ඇමතිලයි, කුඩු කාරයොයි බදාගෙන...(රේ)
පෝස්ටර් ගහල මහන්සි වෙන ඔය කට්ටියත් ඉතින් හවසට සෙට් වුනාද මන්දා. ඕක ලංකාවේ හැටි නිසයි ඇහුවේ.....(රේ)
අපි හොඳදේට කවදත් සහයෝගය දෙනවා (නි)
අගය කළයුතු ක්‍රියාවක්. මගේ සුබ පැතුම්! (රේ)
ඔවා කරලා වැඩක් නෑ බොන එකා බොනවා පුලුවනම් නැති කරලම දාන්න.(රේ)
තමන් ඇබ්බැහිවෙලා හිටියත් , දරුවන් වෙනුවෙන් මේකට සහයෝගය දෙන්න. බොන එකට ආවඩන කවුරු උනත් තමන්ගේ දරුවෙක් බේබද්දෙක් වෙනවට කැමති නැනේ (රේ))