IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


බේරුවල මැණික් - ස්වර්ණාභරණ වෙළඳසැල් බහුතරයක් වැහිලා

(තුසිත කුමාර ද සිල්වා)

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ගතවූ දින 25 ක කාලය තුළ අලුත්ගම බේරුවල සංචාරක කලාපයේ සංචාරකයන් නොමැතිකමින් මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරික ස්ථාන 90% වසා දමා ඇතැයිද, තම වෙළඳ ඉලක්ක කඩාවැටී ඇතැයිද ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති.

විදෙස් සංචාරකයින් බේරුවල සංචාරක කලාපයට  පැමිණීම 100%  අවලංගු කර තිබීමෙන් තම වෙළඳ ඉලක්ක කඩාවැටී ඇති බව ඔවුහු ප්‍රකාශ කරති.

මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරවල කාර්ය මණ්ඩලයට නිවාඩු ලබාදී ඇතැයිද ආයතන කිහිපයකම නිලධාරීහු පැවසූහ.

මෙම ප්‍රහාරවලින් යූරෝ, ඩොලර් ලක්ෂ ගාණක පාඩුවක් ගතවූ කාලය තුළ සිදුවී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ ආයතන හිමිකරුවකු වන තිස්ස චන්ද්‍රා ද සිල්වා සහ සජිත් ප්‍රියංකර යන ව්‍යාපාරිකයෝ කීහ.



අදහස් (3)

බේරුවල මැණික් - ස්වර්ණාභරණ වෙළඳසැල් බහුතරයක් වැහිලා

imesh Thursday, 16 May 2019 08:33 AM

නියමයි.....

:       0       0

Sunil Sunday, 19 May 2019 01:01 AM

මේ තත්වය උදාකළ ජනපතිට සහ අගමැතිට ස්තූතියි....

:       0       116

LAKSITHA PARIS Sunday, 19 May 2019 01:15 PM

සුනිල් මයා. ඇයි ඡන්දේ දුන්නු අයට ස්තූතියි කියන්නේ නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1137 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site