IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බෙන්තොට තාල හෝටලයේ නත්තල් කේක් මිශ්‍රණය කිරීමක්

තුසිත කුමාරද සිල්වා


බ්‍රවුන්ස් හෝටල් සමූහයට අයත් තාල බෙන්තොට හෝටලය එළැඹෙන නත්තලට සැරසෙමින් කිලෝ 250ක බරකින් නිෂ්පාදනය සඳහා වන “නත්තල් කේක් මිශ්‍රණය” උත්සවශ්‍රීයෙන් ඉකුත්දා දෙස් විදෙස් සංචාරකයන්ගේ සහභාගිත්වයෙන් එම හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.
එම හෝටලයේ කළමනාකාර රොහාන් ගමගේ ඇතුළු කාර්ය මණ්ඩලය මේ කටයුත්ත සංවිධානය කර තිබිණ. 
තාල බෙන්තොට හා ඔක්සිඩන්ටල් ඊඩ්න් කළමනාකාර රොහාන් ගමගේ, බ්‍රවුස් හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ විධායක සුපවේදී දිපාල් අල්විස්, විධායක සූපවේදී නාලක දිනේන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම කේක් මිශ්‍ර කිරීමේ අවස්ථාවට එක් වීමට විදේශීය විශාල පිරිසක්ද උනන්දුවක් දැක්වූහ. 



අදහස් (0)

බෙන්තොට තාල හෝටලයේ නත්තල් කේක් මිශ්‍රණය කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site