IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


බඩඉරිඟු ආනයනයෙන් කුකුළු මස් මිල ඉහළ


 
 
නාලක සංජීව දහනායක
 
මෙතෙක් අනුගමනය කළ ක‍්‍රමය වෙනස් කර සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා බඩඉරිඟු මහා පරිමාණයෙන් ආනයනය කිරීමෙන් කුකුළු මස් මිළ ඉහළ යෑමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.


මෙරට නිපදවන බඩඉරිඟු අස්වැන්න සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණවත් නොවන බැවින් සියයට 25 - 30ත් අතර අතිරේක බඩඉරිඟු ප‍්‍රමාණයක් ආනයනය කිරීමට පැවති රජය අවසර ලබාදී ඇත. 


එහෙත් හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් එම ක‍්‍රමවේදය වෙනස් කර 2015 වසරේ සිට බඩඉරිඟු ආනයනය කරීම තම දේශපාලන හිතවකුට ලබාදී තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.


මේ හේතුවෙන් කුකුළු ගොවිපළ හිමියන්ට අතරමැදියකු හරහා බඩඉරිඟු මිළදී ගැනීමට සිදුවීමෙන් කුකුළු මස් මිළ ඉහළ යෑමේ අවධානම මතුවී තිබෙන බවද සඳහන් කළේය.
 
 



අදහස් (1)

බඩඉරිඟු ආනයනයෙන් කුකුළු මස් මිල ඉහළ

tikiri Wednesday, 01 August 2018 06:01 AM

කොහොමින් කොහොමින් හරි අපිට තමයි වාසි ලැබෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site