( තිළිණි ද සිල්වා )
ධාන්‍ය වර්ග ඇතුළු බෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව බඩ ඉරිඟු, කව්පි, මුංඇට, කුරක්කන්, තල, රටකජු, සෝයා බෝංචි හා බී ළුණු ඇතුළු බෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
එම බෝග ආනයනය සීමා කිරීම සඳහා ඉදිරියේ දී එම බෝග ආනයනය මත බදු ඉහළ දැමීම හෝ බලපත‍්‍ර නිකුත් කිරීම සීමා කරන බව ද වීරකෝන් මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝග රැසක් ආනයනය සීමා කරයි
lalithm Tuesday, 04 June 2019 02:54 AM
නියම මගට ආවා වගේ පෙනෙනවා. ඔහොම යමු...
harith gunasekara Monday, 17 June 2019 08:15 AM
ඔය මිනිස්ටර්ලගේ පොකට් පුරවාගන්න කරන ක්‍රමයක්... බඩු අඩුවුණාම ඉම්පෝර්ට් කරලා එයාලගේ කමිෂන් එක ගන්න.