IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පළමු මාස 6 දී ඩො. මි. 1,358.9ක ණය සහ පොලී ගෙවලා

  • එයින් ඩොලර් මිලියන 863.6 ක් ණය මුදල ආපසු ගෙවීම්
  • තවත් ඩොලර් මිලියන 495.3 ක් පොලී ගෙවීම් 

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,358.9 ක ණය සහ පොලී ගෙවීම් සිදුකර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ වර්තාවක දැක්විණි.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 863.6 ක් ණය මුදල ආපසු ගෙවීම් බවත් තවත් ඩොලර් මිලියන 495.3 ක් පොලී ගෙවීම් බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය. එම වාර්තාවට අනුව මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට නොපියවූ විදේශ ණය හිඟ ගෙවීම් නොමැත.

ණය සහ පොලී ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 547.1 ක මුදලක් ගලාවිත් ඇති අතර ඉතිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහාය ලැබී ඇත.



අදහස් (0)

පළමු මාස 6 දී ඩො. මි. 1,358.9ක ණය සහ පොලී ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 380 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 436 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site