යළ කන්නයේ සිට පොහොර මිටියක මිල රුපියල් 3000ක් පමණ වන බවත් මාර්තු මාසයේ සිට පොහොර සහනාධාර වෙනුවට රජයෙන් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර ගොවි සමිති නායකයින් හමුවී පැවසීය.
පොහොර හිඟයක් ඇතැයි ලැබුණු තොරතුරු මත ඇමැතිවරයා එහි ගිය අතර පොහොර මිල වැඩිවීමට නියමිත බැවින් වෙළඳුන් පොහොර සඟවා තබා ගැනීම ඊට හේතුව බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවීන්ට මුදල් ලබා දීමෙන් ප්‍රයෝජනයක් නෑ.(හේ)
පොහොර මිලදීගැනීමට ප්‍රමාණවත් මුදලක් ලබාදෙනවනම් ඉතා සුදුසු වැඩපිළිවෙලක් (බ)
පොහොර මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් ලබාදෙනවනම් ඉතා සුදුසු වැඩපිළිවෙලක් (බ)
මම නම් කියන්නේ අපේ මිනිස්සුන්ට හොඳ වැඩේ. රජ පවුල සැප විදිනවා බලාගෙන ඉන්න බැරුවනේ ලොකුවට ආණ්ඩුව පෙරලුවේ. අනේ සාදු.(අ)
මමනම් කියන්නේ අපේ මිනිස්සුන්ට හොඳ වැඩේ. රජ පවුල සැප විදිනවා බලාගෙන ඉන්න බැරුවනේ ලොකුවට ආණ්ඩුව පෙරලුවේ. අනේ සාදු.(කෞ)
පාසල් නිල ඇඳුම දැන් හරි, අසරණ ගොවියාගේ පොහොර මිටියත් හරි, ලබන අවුරුද්දේ කොහොම කොහොම හරි පාසල් පෙලපොතටත් ඒ ඉරණම ඇ්ත කර දෙමු. (අ)
පාසල් නිල ඇඳුම දැන් හරි, අසරණ ගොවියාගේ පොහොර මිටියත් හරි, ලබන අවුරුද්දේ කොහොම කොහොම හරි පාසල් පෙළ පොතටත් ඒ ඉරණම ඇත කර දෙමු.(හේ)
පාසල් නිල ඇඳුම දැන් හරි, අසරණ ගොවියාගේ පොහොර මිටියත් හරි, (හේ)
මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
මාර වැඩේ තමයි.(හේ)
මෙම තීරණය ගොඩක් හොදයි මොකද අතර මැදියන්ට මුදල් ගසා කන්න බැරි නිසි ක්‍රමවේදයක මෙම කටයුක්ත පිලියල කරනවනම් ගොවි මහතුන්ට යහපතක් වේවි ! බාල පොහොර ගෙන්න කට්ටිය දැන් බැරිවෙනවා(කෞ) .
මෙම තීරණය ගොඩක් හොදයි මොකද අතර මැදියන්ට මුදල් ගසා කන්න බැහැ නිසි ක්‍රම වේදයක මෙම කටයුක්ත පිලියල කරනවනම් ගොවි මහතුන්ට යහපතක් වේවි ! බාල පොහොර ගෙන්න කට්ටිය දැන් බැරිවෙනවා .(කෞ)
පොහොර වෙනුවට මුදල් ලබා දී හරියනවද?(හේ)
මම නම් මේකට කැමති නැහැ (නි)
ගොවි ජනතාව වෙනුවෙන් අපි නෑගි සිටිනවා.(හේ)
මේ වැඩෙන් ගොවීන්ට හොඳ ප්‍රතිලාභ ලැබෙයි.(හේ)
රටට බත සපයන පිරිස වෙනුවෙන් සහනයක් ලබා දෙන්න.(හේ)
දැනට නම් පොහොර හිඟයක් නෑ.(හේ)
ගොවීන් බලාපොරොත්තු වෙන්නේ සහනයක්.(හේ)
වැඩක් නෑ කතා කරලා.(හේ)
ගොවියාට පොහොර දෙන්න බැරි ආණ්ඩුවක්.(හේ)
.ගොවියාට පොහොර දෙන්න බැරි ආණ්ඩුවක්..........................(කෞ)
ගොවියාට පොහොර දෙන්න බැරි ආණ්ඩුවක්....(බ)
මේ ආණ්ඩුව මොනවා කරන්න හදනවද. නොතේරේ.....(බ)
අපි එහෙමත් කරලා බලමුකෝ.... (නි)
අනේ එපා. ගොවියා ඉවරයි (නි)