IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පේස් ආයතනයට සම්මානයක් හිමිවෙයි

2016 රෙඩ් හැට් පුහුණු නියෝජිත සම්මේලනයේදී පේස් ආයතනයට විශිෂ්ඨතා සම්මානයක් හිමිවිය.

බෙන්තොට විවන්ටා තාජ් හෝටලයේදී පැවැති මෙම සම්මේලනය සඳහා දකුණු ආසියාවේ රෙඩ්හැට් පුහුණු ආයතනවල නියෝජිතයන් 150කට අධික පිරිසක් සහභාගි වුහ. 

රෙඩ් හැට් පුහුණු පාඨමාලා වලට අමතරව තම ආයතනය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය පුහුණු පාඨමාලා ක‍්‍රියාත්මක කරන බවත් අයර්ලන්තයේ ඩිජිටල් මාකටින් ආයතනය සමඟ අනුබද්ධවෙමින් ඩිජිටල් මාකටින් වෘත්තීය පුහුණුව අයිසීඩීඑල් වැනි ජාතන්තර පරිඝණක සහතික හා වෙබ් අඩවි නිර්මාණ ඇතුළු පාඨමාලා තම ආයතනයේ ක්‍රියාත්මක වන බව එහි ප‍්‍රධාන විධායක නිළධාරී සහ අධ්‍යක්‍ෂ සජිත් ද සිල්වා මහතා පැවසීය.

Photo-01 Photo-02



අදහස් (0)

පේස් ආයතනයට සම්මානයක් හිමිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site