සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සම සංවිධායකත්යෙන් 2016 පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය අද(5) සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.ප්‍රදර්ශනය ඉරිදා (07) දක්වා පැවැත්වේ.
8 වැනි වරටත් පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනයට දේශීය සමාගම් 106ක් හා විදේශීය සමාගම් 16 ක් සහභාගී වන අතර ප්‍රදර්ශන කුටි 230ක් ඇතුළත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි මේ ගැන තවත් මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කළානම් නේද හොඳ?(හේ)
අඩුවට පාවහන් ගන්න තැනක් තියෙනවද (හේ)
මේ ප්‍රදර්ශනය කොළඹ කොහෙද තියෙන්නේ? (හේ)
අඩුවට පාවහන් ගන්න තැනක් තියෙනවද. අඩුවට කොහොම වුනත් හොඳ පාවහන් දෙකක් ගන්න තැනක් තිබෙනවද. (බ)
මාත් බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නේ.(හේ)
මාත් යන්න ඉන්නේ.(හේ)
ඉසුරු අනේ මන්දා මොනවා කියන්නද කියලා (හේ)
බොහොම හොඳයි (නි)