හික්කඩුව වෝග්ටෙක්ස් ඇඟළුම් ආයතනයේ සේවක සේවිකාවන්ගේ එකමුතුවෙන් සංවිධානය වු අවුරුදු උළෙල උත්කර්ශවත් අන්දමින් කර්මාන්තශාලා පරිශ්‍රෙය්දි පැවැත්විණි.
ජාතික සමගිය වැඩි දියුණු කිරිමේ අරමුණින් සියළුම ජනක්‍රීඩා ද සහිතව සේවක සේවිකාවන් දෙමළ සිංහල ඇඳුම් අයිත්තම්වලින් සැරසි මෙහිදී ඔවුනොවුනගේ සිරිත් විරිත් අනුව අවුරුදු සැමරුම සිදු කළේය.























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකමුතුවෙන් කළ වැඩක් කියලා ඡායාරූප වලින්ම පේනවා.(හේ)
සිංහලකමට ගැලපෙන බක්මහ උළෙලක්.(හේ)
මේ වගේ අවුරුදු උත්සව ගොඩක් අඩුයි.(හේ)
සුන්දරයි.(හේ)
මේ බක්මහ උළෙල සාර්ථකව කර තිබෙන බව මේ ඡායාරූප වලින් පේනවා.(හේ)
හරිම ලස්සනයි,හොද සංවිධානයක් එකමුතුකමක් තියෙනවා,(ත)
ගොඩක් හොදයි. රෙද්ද හැට්ටය අදිනකොට උදරය ටිකක් වහ ගත්තනම් සිංහල කමයි ලස්සනයි තවත් වැඩි වෙනවා. (නදී)
මේ වගේ හැම අවුරුදු උත්සවයක්ම තියෙනවා නම්.(හේ)
අපිත් ඔය අවුරුදු උත්සවයට සහභාගී වූනා.(හේ)
සංවිධාන කටයුතු සාර්ථකව කර තිබෙන බව මෙයින් පැහැදිලියි.(හේ)
ගොඩක් සතුටුයි.(හේ)
වැඩේ ලස්සනට කරලා තියෙනවා.(හේ)
ලස්සනයි හොදටම උත්සවෙි කරලා.(හේ)
නියමයි (නදී)
නියමයි ! (නදී)
නියමයි (නදී)
මම නම් මේ බලාගෙන හිටියේ අවුරුදු කුමරියෝ ටික දිහා... (බ)
මම නම් මේ බලාගෙන හිටියේ අවුරුදු කුමරියෝ ටික දිහා. (නදී)
ලස්සනයි ඇත්තමයි ලස්සනයි.(හේ)
මගේ එකම මල්ලිගේ නැන්දම්මත් සහභාගී වෙලානේ ෂා නියමයි.., ලස්සනයි ඇත්තමයි ලස්සනයි.(හේ)
හැරෙම ලස්සනයි (අ)
මගේ ජීවිතයේ ලද සුන්දර අත් දැකීමක්. (නදී)
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි....!! (නි)
හැමදාමත් මෙහෙම දේවල් කරනවා නම් .... (නි)
බොහොම හොඳයි. ස්තූතියි මෙවැන්නක් දැකගන්න සැළැස්වුවාට (නි)
හරිම ලස්සනයි (නි)
නියමයි (නි)
නියමයි (නි)
ඇත්තටම ජීවිතයේ මෙවැනි අත්දැකීමක් ලැබූ පළමු වතාව මෙයයි. වටිනාකම වනුයේ එම අවස්ථව ලැබීමට හික්කඩුව වෝග් ටෙස් ආයතනයේ සේවාදායකයෙක් වීමට වාසනාවන්ත වීමයි. (නි)
රුවන් ශාන්ත,ඔබ සැමට සුබ පතමි (නි)
ලස්සනයි. (නි)
හරිම ලස්සනයි. (නි)
මෙවන් සිංහල අවුරුදු උස්සවයක සිරි දැකීමත් වාසනාවක් කොට මම සළකමි. මන්ද මමද මෙම ආයතනයේ සේවය කරතිබීම නිසාය.ඉදිරියටත් මෙවන් දෑ අප සහෝදර සේවකයන් වෙනුවන් කිරීමට ඔබ ආයතනයට ශක්තිය පතමි.හදවතින්ම හික්කඩුව වෝග් ටෙස් ආයතනයට සුබ පතමි. (නි)
හරිම ලස්සනයි (නි)
මහින්දට සහ හමුදාවට පින් සිද්ධවෙන්න... (නි)
සාගර, හැම දෙයකටම දේශපාලනය ගාවාගන්න එපා. මේක සිංහල අවුරුදු උත්සවයක් පිළිබඳ ලිපියක්. (නි)
කාලෙකට පස්සේ...! සුබම සුබ අලුත් සිංහල අවුරුදු උත්සවයක සිරි..! (බ)
නියම මනුෂ්‍යත්වය අත්දුටිමි. ඔබ සැමට ස්තුතියි. (ම)
නියම මනුෂ්‍යත්වය අත්දුටිමි. ඔබ සැමට ස්තුතියි. (බ)
මෙවන් සිංහල අවුරුදු උත්සවයක් දැක ගැනීම කොච්චර අගයක්ද? හරිම ලස්සනයි. මෙවන් අවුරුදු උත්සවයක් අපිට දැන්වූවානම් අපිත් එනවනේ.හරිම සතුටුයි (බ)
ඇත්තටම ලස්සනයි.හොද සංවිධානයක් එකමුතුවක් තියෙනවා.(ම)
හරිම ලස්සනයි,හොද සංවිධානයක් එකමුතුකමක් තියෙනවා,(හේ)
ඇත්තටම ලස්සනයි.(හේ)
ගම් මැද්දේ අවුරුදු වගේ.(හේ)