(ශිරාන් රණසිංහ)
පොල් ගස් විනාශය නිසා වසරකට පොල්ගෙඩි මිලියන 1000ක පමණ හිගයක් මතුව ඇතැයි පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසීය.
පසුගිය කාලයේ ඇති වු පොල් හිඟය මගහරවා ගැනීමට පොල් ආනයනය කිරීමට සිදු වු බවත් මේ වනවිට රටට වාර්ෂිකව පොල්ගෙඩි මිලියන 3700 ක් අවශ්‍ය වුවද රටේ ඵලදාව මිලියන 2700 ක් පමණ බවද ඒ මහතා කියා සිටියේය.
පොල් ගසත් කොස්, දෙල් සහ තල් මෙන් කපා දැමීම තහනම් කරමින් ගස් හෙලීමේ පනතට ඇතුළත් කරන ලෙසද එම එකමුතුව වැවලි කර්මාන්ත ඇමති නවින් දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොල් ගස් විනාශයෙන් වසරකට ගෙඩි මිලියන 1000ක හිගයක්
Perakum Tuesday, 24 July 2018 09:56 AM
ලංකාවේ පොල් කර්මාන්තය නගා සිටුවීමට රාජ්‍ය ආයතන කීයක් තියනවද. අපේ බදු මුදලින් සැප විඳින ඒගොල්ල තාම නිදිද?
Bandara Thursday, 26 July 2018 01:44 PM
ගස් කැපීම තහනම් කිරීම මෝඩකමක් එවිට වන්නේ ගස් වගා කිරීමට මැලි වීමයි ගස් නිකන් කපන් නැහැ. කලක් යනකොට ඵලදාව අඩු වෙනවා
somapala Thursday, 26 July 2018 11:54 PM
පොල් ඉඩම් බෙදා විකිණීම නවත්වන්න නීති ඉතා අවශ්‍යයි.
චතුර මධුසංක Friday, 27 July 2018 04:23 PM
අඩු කාලයකින් ඵල හටගන්නා පොල් පැල ජනතාවට ඉතා අඩු මුදලකට ලබා දිය යුතුය.