වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් 'පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක්' ව්‍යාපෘතියයටතේපිරිසුදු හරිත අනාගතයක් ගොඩනැඟීමේ අරමුණින් පරිසර හිතකාමී අයුරින් PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී.
මෙම වැඩසටනේ මූලික අරමුණ වනුයේ මෙම PET ප්ලාස්ටික් බෝතල් එකතුකිරීම පිළිබඳව මහජනතාව තුළ උනන්දුවක් නිර්මාණය කිරීමයි.
මෙමව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින්වරැන් බෙවරේජස් ලංකාහි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සිය අදහස් දැක්වූවාය."පිරිසුදු හරිත ලංකාවක් ” ව්‍යාපෘතිය හරහා මෙරට පාරිසරික වගකීම් ආරක්ෂා කරමින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට වරැන් බෙවරේජස් ලංකාකැපවීමෙන් කටයුතු කරනවා. මහජනතාව සවිබලගන්වමින් නිවැරදි අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අපගේ අරමුණයි."
PET ප්ලාස්ටික් යනු නිවැරදිව වගකීමක් සහිතව කළමනාකරණය කරන විට වටිනා සම්පතකි. මෙම මුලපිරීමේ මූලික අරමුණ බවට පත්වනුයේ PET ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස එකතුකිරීම සහ බැහැරකිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මහජනතාව තුළ අවබෝධයක්නිර්මාණයකිරීමයි.
මෙම PET ප්ලාස්ටික් බෝතල් නිසි පරිදි ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් පාරිසරිකමය වශයෙන් ධනාත්මක බලපෑමක් නිර්මාණය කිරීමේ හැකියාව පවතියි. වරැන් බෙවරේජස් ලංකා එම වගකීම ඉටුකිරීමේ නැංගුරම බවට පත්වෙමින් සමාජය තුළ යහපත් මතයක් ගොඩනැඟීමට කැපවී සිටියි.
වරැන් බෙවරේජස් ලංකාමෙම තිරසාරත්ව වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද විදුලි බලයෙන් ධාවනය වනු ලබන බයිසිකල් හඳුන්වාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.
-595
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී