පරිප්පු, අර්තාපල් හා කුකුළු මස් ඇතුළු භාණ්ඩ 9ක් සඳහා උපරිම මිලක් හඳුන්වාදීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවරගෙන ඇත.
සිකුරාදා (20) සිට පරිප්පු කිලෝවක් රුපියල් 190ක්ද, අර්තාපල් කිලෝවක් රුපියල් 145 ක්ද, ලොකු ලූණු (රට ලූණු) කිලෝවක් රුපියල්155ක්ද, කුකුල් මස් කිලෝවක් රුපියල් රුපියල් 480 ක්ද ලෙස උපරිම මිල නියම කර ඇතැයි කියති.
මේ අතර හාල්මැස්සන්, තිරිඟු පිටි හා වියළි මිරිස් වලටද උපරිම මිලක් නියම කර ඇත. සීනි වලට ද මෙම මිල උපරිමය ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැයට පෙර ?????? (ම)
හොඳ වැඩකට අපේ සුබ පැතුම්.! (ර)
හොඳ වැඩක්. (ර)
එතකොට මිල අඩු වෙනකොට මොකද කරන්නේ.? (ර)
ලදදෙයින් සතුටුවෙමු (නි)
මෙහෙම අඩුකරලා මොනවා කරන්නද? (නි)
මිල පාලනය ගැන ජනතාව සතුටුවේවි. ඒත් වෙළඳපොළ ගැන අවබෝධය අඩුකම ගැන කණගාටුයි. (නි)
එතකොට ආප්ප වලට මිල පාලනේ බල පාන්නේ නැද්ද .(අ)