අයවැයෙන් යෝජනා කළ පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6 කට අද (24) මධ්‍යම රාත්‍රියේ සිට උපරිම මිලක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව ආනයනික හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 410 ක්, පරිප්පු වර්ග කිලෝවක් සඳහා රුපියල් 169ක්, දේශීය නිෂ්පාදිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් සඳහා රුපියල් 295 ක් හා කිලෝවේ පැකට්ටුවක් සඳහා රුපියල් 735 ක්, කට්ට කරවල කිලෝ එකක් රුපියල් 1100ක්, සාලයා කරවල කිලෝවක් රුපියල් 425 ක් සහ කඩල කිලෝවක් රුපියල් 169ක් ලෙස උපරිම මිලකට යටත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි බලමුකෝ (නි)
රටේම ඉන්න දූෂිතයෝ ඔක්කොම පාර්ලිමේන්තුවට යවලත් අපේ අම්බරු ජනතාවට නොමිලයේ තණකොළ පුන්නක්කු ටිකක් ලබාදෙන වැඩපිළිවෙලක් මේ අයවැයෙන්වත් සකස්කළේ නැහැනේ (නි)
බඩු අඩුකළ එක ගැන සතුටු වෙන්න , නිකන් කන්න ජිවත් වෙන්න එපා බඩු කියපු විදියට අඩු නැත්නම් අපේ යුතුකම තමා එ්කට හරියන ක්‍රියා මාර්ගයක් ගන්න එක නාරද ඔය අඩු කරපු බඩු එදිනෙදා පාවිච්චි වෙන දේවල් ඒ වුණාට කරවලම කන්න ඕනේ නෑ මහින්ද බලු කෑම අඩු කළාම ඔය කියන්නේ ඔක්කොම බලු කෑම කන්න කියලද නිකන් කිසිම ආණ්ඩුවකට කඩේ යන්න එපා ලැබිච්ච දේ ගෙන සතුටු වෙන්න (බ)
ජයවේවා! (නි)
ඒ වුණාට ගන්න ගියාම මේ මිලට නැහැනේ (නි)
තායිලන්තයේ හාල්මැස්සේ විකුණන්න බෑ (බ)
අත්‍යවශ්‍ය භාණ්ඩ 6 කින් තුනක්ම කරවල. ඒ කියන්නේ එදිනෙදා කනබොන ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් සියයට පනහක්ම කරවල ... හරිම පුදුමයක් නේද? (ස)
ඒ කියන්නේ එදිනෙදා කනබොන ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් සියයට පනහක්ම අඩුකරවලා. හරිම පුදුමයක් නේද? (නි)
අජිත් ඔයාට මෙම පත්තරය කියවන්න ලොකු වැඩි. ඔයාගේ අදහස් ළමා පුවත් පතකට දාන්න. (ර)
මිල අඩුවෙනවානම් අනේ හොඳයි. (ර)
මේකත් සුහද කොකා පෙන්වීමක්. (නි)
කට්ට කරවල ග්රෑම් 250 තිබුණේ රුපියල් 250/- දැන් එකත් මුදලාලිලා උපරිම මිලට අරගෙන යයි.(ම)
අනේ මන්දා? අපේ මිනිසුන්ට බඩු මිල අඩුකළත් වැරදියි. වැඩිකළත් වැරදියි. මොකක්හරි ඇදයක්ම තමයි කියන්නේ. (නි)
දැන් ඉතින් හාල්මස්සන්ට වැලි දාලා, කරවලවලට වතුර දාලා කඩල වලට ගල් දාලා දෙනවා මිනිසුන්ට .(රේ)
හොඳ වැඩක්. (ර)
කොහොමහරි බඩුමිල අඩු වෙනවා නම් ඒ ඇති. (ර)
ඔය අඩුකළ බඩු තියෙන්නේ මොන කඩේද? (නි)
මේ වැඩෙන් ඔය භාණ්ඩ හිඟ තත්වයකුත් එන්න ඉඩ තියෙනවා.(රේ)
ආප්ප වලට මිල පාලනයක් නැද්ද.? (අ)
එහෙනම් දහම් ඔයා වැලිත් එක්ක හල්මස්සෝ කන්න එතකොට ලේසින (අ)
එහෙනම් දහම් ඔයා වැලිත් එක්ක හල්මස්සෝ කන්න එතකොට ලේසිනෙ. (අ)
රෝහණ, ඔයා පොඩි බබෙක්ද? ගමේ ගෘහණියක් හාල්මැස්සන් 100 ගන්න හොඳ කඩ හොයා හොයා යන්න ඕනේ කියලද කියන්නේ. (බ)
හාල්මැස්සන්ට කරවලට වැලි දානවද කියල පරිබෝගිකයෝ බලල ගන්න ඕනි තමන්ට විශ්වාසී තැනකින් .නැත්නම් අදාළ තැන්වලට වාර්තා කරන්න.අඩු කළාමත් කච කචේ නේ දැන් (බ)
ආප්පෙක උපරිම සිල්ලර මිල කීයද.?.(රේ)
ආප්පෙක උපරිම සිල්ලර මිල කීයද.?.(රේ)
ආප්පෙක උපරිම සිල්ලර මිල කීයද..(රේ)