
මහජන බැංකුවේ පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ අවසන් මහා දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණි‘ ඒ අනුව මෙහිදී රු මිලියනය” රු 500,000
රු- සහ රු‘ 250”000 රු- බැගින් රු‘ 1,750,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ හිමිකරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයන් තිදෙනා තෝරා ගැනුණි.
එමෙන්ම මීට පෙර පැවති මාසික දිනුම් ඇදීම්වලින් රු 25,000ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර්පත් 150ක් පිරිනැමෙන අතර” පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමෙන් ලබාදෙන මුළු තිළිණ වල වටිනාකම රුපියල් 5,500,000කි‘ මහජන බැංකුවේ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ අහමට්” නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී ගෙවීම්” ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ නිල්මිණි ප්‍රේමලාල්” ප්‍රධාන කළමනාකාරිණී (විගණන) නයනා මොරගොඩ” ජ්‍යෙෂ්ඨ කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල” කළමනාකරු (කාඩ්පත් ව්‍යාපාර හා අලෙවි) අරුණ දන්තනාරායන” කළමනාකාරිණී (කාඩ්පත් ව්‍යාපාර) චලනි සේනානායක” ” බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු යූ‘පී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පීපල්ස් ඩෙබිට් කාඩ් ගෙදරටම තෑගි’ සුපිරි ජයග්‍රාහකයන් තෝරයි