හර්ෂණ තුෂාර සිල්වා
පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය එක්ව තෙවැනි වරටත් පවත්වනු ලබන ‘පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ජනවාරි 12 වැනිදා සිට 14 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ප්‍රජාවට පාකිස්තානයේ නිෂ්පාදිත භාණ්ඩ සහ සේවා ප්‍රදර්ශනය කිරීම සහ එරට නිෂ්පාදනවලට ශ්‍රී ලංකාව තුළ ඉහළ අවස්ථාවක් නිර්මාණය කිරීම මෙම වෙළෙඳ ප්‍රදර්ශනයේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වසරකට සිදුවන ද්විපාර්ශවීය වෙළෙඳ කටයුතුවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 300කට ආසන්න වේ.
2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹදී
bandara Tuesday, 09 January 2018 06:13 PM
අතිගරු ජනාධිපතිතුමනි, අප විසින් කල යුත්තේ පිටරට බඩු ලංකාවේ අලෙවි කිරීමට ප්‍රවර්ධනය කිරීම නොව අපේ නිෂ්පාදන විදේශ රටවල ප්‍රවර්ධනය කිරීමයි.
maalThursday, 11 January 2018 04:34 AM
අපේ දේවල් පකිස්ථානයේ ප්‍රදර්ශනය කරනවානම් ඔවුන්ගේ දේවල් මෙහෙ ප්‍රදර්ශනය කිරීමෙන් ඇති අඩුව මොකක්ද. මේවා ද්වී පාර්ශ්වික වෙනවනම් දෙරටම හොඳයි නේද. ලින් මැඩි න්‍යාය පාවිච්චි කරන්න එපා.