IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නිසාන් සමාගමේ හිටපු සභාපතිට මුල්‍යමය චෝදනා

නිසාන් සමාගමේ හිටපු සභාපති කාලෝස් ගෝසන් මහතාට ජපාන නීතිඥයන් විසින් මුල්‍යමය වැරදි පටවන බවට ජපාන මාධ්‍ය වාර්තා කරයි.
 
සමාගමේ වත්කම් පෞද්ගලික භාවිතය සඳහා යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් මාසයේ දී ගෝසන් මහතා  අත්අඩංගුවට  ගැණිනි.
 
රෙනෝල්ට්, නිසාන්, මිට්ෂුබිෂී යන සමාගම් සමඟ සන්ධානයක් පැවැත්වු බවට නඟන චෝදනා ගෝසන් මහතා විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබීය.
 
ඔහු වෙනම චෝදනාවක් මත නැවත අත්අඩංගුවට ගැනීමට හැකි බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
 
ප්‍රශ්න කිරිම් සඳහා තවත් දින 20 ක කාලයක් ඔහු රඳවා තබා ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
 
නිසාන් සමාගමේ වාර්ෂික සුරකුම්පත් වාර්තාව වැරදියට සකස් කළැයි ඔහුට එරෙහිව අද (10)  නව චෝදනාවක් එල්ල වී තිබේ.
 
 
(බීබීසි ඇසුරෙනි)

(28535)



අදහස් (2)

නිසාන් සමාගමේ හිටපු සභාපතිට මුල්‍යමය චෝදනා

menna Thursday, 13 December 2018 03:38 PM

මේ වෙච්ච දෙය 21 වෙනි සියවසයේ නවතම යටත් විජිත වාදයේ එක පැත්තක්. ලංකාවටත් විදේශීය සමාගම් වලින් ප්‍රවේශම් වෙන්න වෙනවා. කෙසේ වෙතත් අපි නිදහස ලැබුවට 100ට 100ක්ම නිදහස ලැබිල කියල හිතෙන්නේ නැහැ. 17, 18 සියවස් වල දකුණු ඉන්දියාවට සම්බන්ද පරම්පරා වලින් රට පාලනය වුනා 19 වෙනි සියවසයේ ඉඳන් 20 වෙනි සියවසයේ මැදක් වෙනකම් බ්‍රිතාන්‍යයෙන් පාලනය වුනා. 20 වෙනි සියවසයේ අග භාගයේ අපේ අය පාලනය කරන්න ගිහින් අවුරුදු ගානක් යුද කර ගත්ත. 21 වෙනි සියවසයේ මුල ඉඳන් කර ගන්න දෙයක් නැතිව දැන් චීනෙට කියල පාලනය කර ගන්න වෙලා. අවි අයුධ වලින් කරන එකත් යුද්දයක්. ඒ වගේම වෙළදාමත් යුද්දයක වගේ. ඉවරයක් නැහැ.

:       0       3

කර්තෘ Friday, 14 December 2018 01:41 PM

මාතෘකාවට අදාලව ලියන්න.

:       0       121

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site