IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


නිවසේ සිට වැඩ සහ ඉගෙනීම පහසු කිරීමට Huawei Tablet මාදිලි පෙළක්

බොහෝ කාර්යාලය මේ වනවිටත් Work from Home (WFH) ක්‍රමයට රාජකාරි කටයුතු කිරීමට යොමුවෙමින් පවතී. තවද බහුතරයක් උපකාරක පංතිද සමහරක් පාසල්ද Online ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් පවතී. ගෝලීය තාක්ෂණික ලොව පුරෝගාමී සන්නාමය වනHuawei මෙම වෙනස් වන ජීවන අවශ්‍යතා හඳුනා ගනිමින් ඊට සරිලන Tablet මාදිලී පෙළක් හඳුන්වා දී ඇත. ඒවා නම් Huawei MatePad Pro , Huawei MatePad, Huawei MatePad T10s සහ Huawei MatePad T8 වේ.

Huawei Matepad Proයනු huawei හි premium කාණ්ඩයේ tablet මාදියයි. මෙහි display එක ඉතා විශේෂ වන අතර 10.8- අඟල් Huawei Full View display එකකින් මෙය සමන්විත ය. එහි සියයට 90 screen-to-body අනුපාතයක් පවතී. මෙහි විශාල තිරය නිසා පහසුවෙන් කාර්යාලයීයdocument භාවිතයට සහ online රැස්වීම් පැවැත්වීමට අවකාශ හිමිවේ. Huawei MatePad Pro ස්මාර්ට් චුම්බක යතුරු පුවරුවකින් (smart magnetic keyboard) සමන්විත වන අතර එය ටැබ්ලටයට සම්බන්ධ කර හැකි අතර ඔබ ලැප්ටොප් පරිගණකයක ලෙසද භාවිතා කිරීමේ විශේෂ හැකියාව පරිශීලකයාට හිමිවේ .

Huawei Matepad හි ඇති තවත් එක් විශේෂ වාසියක් වන්නේ E -Book සදහා ඇති විශේෂ mode එකයි. මෙමගින් කිසිදු අපහසුතාවයක් ඇසට නොදැනී ඉතා දිගු වේලාවක් තිරය දෙස බලා සිටීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.

Huawei MatePad T10s යනු Huawei ClariVu ™ තාක්‍ෂණයෙන් බලගැන්වූ අඟල් 10.1 පූර්ණHDතිරයක් සහිත වඩාත් පැහැදිලි හා විචිත්‍රවත් රූප නිපදවන tablet එකකි. E-Books කියවීමේ සිට අන්තර්ජාලයේ සැරිසැරීම, ඊමේල් වලට පිළිතුරු සැපයීම, presentations සහ ලේඛන සංස්කරණය කිරීම යනාදී ක්‍රියාකාරකම් සඳහා මෙම පුළුල් තිරය ඉතා රුකුලක් වන බව පරිශීලක අදහස බව එම සමාගම කියයි. Huawei MatePad T10s ඉතා ප්‍රයෝජනවත් පසුපස සහ ඉදිරිපස කැමරාවලින් සමන්විත අතර ක්ෂණික ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. F2.2 aperture සහිත 5MP පසුපස කැමරාව සහ f2.4 aperture සහිත 2MP ඉදිරිපස කැමරාව කුමන තත්ත්වයක් යටතේ වුවද පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හිමිකරදේ.

Huawei tablet අතරින් මාදිලියන්ට වඩා අඩු මිලකට ලබාගත හැකි tablet එකක් ලෙසHuawei MatePad T8 හඳුන්වාදිය හැකිය. මෙය අඟල් 8 ක විශාල තිරයකින් සමන්විත වීම නිසා වීඩියෝවක් නැරඹීම, අන්තර්ජාලයේ සැරිසැරීම, ඊමේල් වලට පිළිතුරු සැපයීම, ලේඛන සංස්කරණය කිරීම සහ තවත් බොහෝ දේ ඉතා පහසුවෙන් කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. එය 2GB RAM සහ 32GB ROM ධාරිතාවකින් යුක්ත වීම නිසා වේගවත් හා සුමට කාර්ය සාධනයක් පරිශීලකයාට ලබාදේ.

 



අදහස් (4)

නිවසේ සිට වැඩ සහ ඉගෙනීම පහසු කිරීමට Huawei Tablet මාදිලි පෙළක්

ranadewa Saturday, 22 May 2021 05:57 AM

මිල කීයද?

:       0       3

ramani Saturday, 22 May 2021 04:16 PM

මේ හොර චීනාගේ බඩු අපි ටික ටික වර්ජනය කරමු. අපිට මීට වඩා හොඳ ප්‍රමිතියේ ජපන් බඩු තියෙනවා.

:       8       1

SithuminaSunday, 23 May 2021 03:20 PM

ජපන් බඩු තියෙනව ජපානේ. ලංකාවට ගෙන්නන එක ජපන් බ්‍රෑන්ඩ් එකක නම දාන්න බලන්න. තමුන් කොයි රටේ ඉඳන්ද කොමෙන්ට් කොටන්නේ?

:       1       4

මුණසිංහ Tuesday, 25 May 2021 08:55 AM

මම පහුගිය කාලෙක ජපානයට ගියපු අයෙක් හරහා කැනොන් කැමරාවක් ගෙන්වා ගත්තා. හැබැයි චීනේ නිෂ්පාදිත... සියලු ලිපිලේඛන ජපන් භාෂාවෙන්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1010 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site