ගංගාරාම ජිනරතන කාර්මික විදුහලේ සිසු සිසුවියන්ගේ නිර්මාන ඇතුළත් නිව්ටෙක් 2015 කාර්මික සහ වෙළඳ ප‍්‍රදර්ශනය මෙම මස 13 වැනිදා දක්වා එම විදුහල් ගොඩනැගිල්ලේ පැවැත්වේ.
ගංගාරාම ජිනරතන කාර්මික විදුහලේ සිසු සිසුවියන්ගේ නිර්මාන ඇතුළත් නිව්ටෙක් 2015 කාර්මික සහ වෙළඳ ප‍්‍රදර්ශනය මෙම මස 13 වැනිදා දක්වා එම විදුහල් ගොඩනැගිල්ලේ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා 1982 පමණ ආරම්භ කළ මෙම කාර්මික විදුහලේ ආරම්භක උපදේශකවරයෙක් ලෙස මම සේවය කළේ හරිම කැමැත්තෙන්. පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේත්, අනතුරුව ජාතික ආධුනිකත්ව අධිකාරියේත් උපදේශකවරයෙක් ලෙස වසර 20 පමණ සේවය කළෙමි. දුප්පත් දරුවන්ට අතදෙන ජිනරතන කාර්මික විදුහලට සුබාසිරි පතමි! (නි)