නිදහස් සැමරුම් සතියේ දිවයින පුරා උපත ලබන සෑම දරුවකුටම රුපියල් 500 ක් වටිනා ‘ඉසුරු උදාන’ තිළිණ පත් පිරිනමන බව මහජන බැංකුව කියයි.
මහජන බැංකුව කොළඹ පිටත ප‍්‍රාදේශීය ප‍්‍රධාන කාර්යාලය සහ නුගේගොඩ ශාඛාව එක්ව නිදහස් දිනය සමරමින් අද (4) දිනයේ ශ‍්‍රී ජයවර්ධන පුර මහ රෝහලේ උපන් බිළිදුන්ට ඉසුරු උදාන තිළිණපත් පිරිනැමීය.
මහජන බැංකුවේ භාණ්ඩාගාර හා ආයෝජන බැංකු කටයුතු ප‍්‍රධානී ක්ලිෆර්ඩ් ෆෝනසේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩල වෛද්‍ය නිලධාරීහුද සහභාගි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රු 500 අරගෙන මාසෙන් 1/5 ජීවත් වෙන්න පුළුවන් අර පහුගිය ඇමතිගේ ආර්ථික විග්‍රහය අනුව! (කෞ)
වැඩේ ගැන හැමෝම හොඳ කිවුවට මේවා කාගේ සල්ලිද? (නි)
මෙම දීමනාව දෙන්නේ කුමන මුදලකින්ද? (නි)
හොඳ වැඩක්. (ර)
මට 1500 විතර ඕනේ... (ර)
ඇතතටම හොඳයි (නි)