IMG-LOGO

දේශීය කර්මාන්ත සඳහා පැනවු වැට් බද්දෙන් දේශීය කර්මාන්ත අනතුරේ


( නාලක සංජීව දහනායක)

රජය විසින් ඇඟළුම් කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත සඳහා  15 %  වැට් බද්දක් පැනවීම තුළින් දේශීය කර්මාන්ත බිඳ වැටීමේ අවධානමක් මතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(2) පැවසීය.

තමන්ට හිතෙන හිතෙන ආකාරයට බදු ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට යෑමෙන් රජයේ බදු ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම විකාරරූපී වී ඇතැයිද මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද  (2) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (3)

දේශීය කර්මාන්ත සඳහා පැනවු වැට් බද්දෙන් දේශීය කර්මාන්ත අනතුරේ

Bamunuarachchi Monday, 03 September 2018 03:06 AM

ඌරාගේ මාළු ඌරාගේ අන්ගේ තියලා කපනවා කියලා කතාවක් තිබෙනවානේ. ඒ වගේ වැට් ගහලා බදු වැඩි කොරලා තමන්ගේ සහ රජ සේවකයින්ගේ පමණක් පඩි වැඩි කරලා ඒ ඡන්දවලින් බලයට එන්නනේ ඔය හදන්නේ.

:       275       6

himal Monday, 03 September 2018 09:45 AM

මෙයා ඔය කියන්නේ ආනයනය කරන රෙදි පිළි හා නිමි ඇඳුම් වලට බදු පැණවීම ගැන. එහෙම නැතුව දේශීය රෙදිපිළි කර්මාන්තකරුවා ගැන නෙවෙයි.

:       0       0

Bamunuarachchi Monday, 03 September 2018 11:31 AM

හලෝ කියන්න දේශීය රෙදිපිළි කර්මාන්ත කොහෙද තිබෙන්නේ කියලා. කොතනද ලංකාවේ කලිසම් රෙදි වියන්නේ. කලින් මෙරටේ තිබුණ ඒ හැම ව්‍යාපාරයක්ම යු එන් පී ආණ්ඩුවලින් පිටරටින් රෙදි ගෙන්වීම නිසා නැවතුණා. රෙදි ගෙන්වලා මහලා නැවත පිටරට යවනවා. එක රෙදිපිළි කර්මාන්තය නොවෙයි. ලංකාවේ සාරි, කලිසම්රේදී, ෂර්ට් රෙදි කොහෙද හදන්නේ. විකාර කියන්න එපා හලෝ. අපිත් හොඳ කලිසම් රෙද්දක්, සපත්තු දෙකක් ගන්නේ පිටරට ගියාම.

:       530       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 241 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 761 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site