සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් කෝට්ටේ ආයතනය සංවිධානය කරන තෙදින ළමා සහ යොවුන් නාට්‍ය උළෙල අද (1) ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී ආරම්භ විය.
දෙවැනි වරටත් සංවිධානය කරන මෙම නාට්‍ය උළෙල අනිද්දා (3) දක්වා පැවැත්වේ.
ළමා හා යොවුන් නාට්‍ය උළෙලට අමතරව සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් කෝට්ටේ මගින් නිෂ්පාදිත විකෘති, දුටු තැන අල්ලනු සහ පුංචි අපට දැන් තේරෙයි යන නාට්‍යය ද තිරගත වෙයි.
අද (1) විකෘති වේදිකා ගත වූ අතර හෙට (2) දුටු තැන අල්ලනු සහ අනිද්දා (3) ලෙස නාට්‍යය තිරගත වේ.
විකෘති සහ පුංචි අපට දැන් තේරෙයි යන නාට්‍ය දෙක සෝමලතා සුබසිංහ මහත්මියගේ රචනයක් හා අධ්‍යක්ෂණයක් වන අතර දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යය කොශල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ පරිවර්තනයකි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තෙදින යොවුන් නාට්‍ය උළෙල ලයනල් වෙන්ඩ්ට්හිදී