නියඟයට මුහුණ පෑ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කුඩා තේ වතු හිමියන්ට සහනාධාරයක් දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සැරසෙයි.
ඒ අනුව තේ ශක්ති අරමුදලෙන් රුපියල් ලක්ෂ 53 ක් ඒ සඳහා වෙන්කෙරෙන බව දැනගන්නට ඇත.
මේ අතර දිවයිනේ සියලූම තේ කර්මාන්තශාලා ලබන 12 වැනිදා සිට 17 වැනිදා දක්වා පමණක් වසා තැබීමට අවසර දෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය දැනුම් දී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd