ශ්‍රි ලංකාවේ තේ කර්මාන්තයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් අගෝස්තු වේදී 'සිලෝන් ටී එක්ස්පෝ’ නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
දැනට ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය ද යුරෝපීය රටවල් වලද වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රදර්ශන පැවැත්වෙන අතර, ලංකාවේ විවිධ ආයතන ද ප්‍රදර්ශනයට සහභාගි වේ.
නිෂ්පාදකයින්, අලෙවිකරුවන්, නිෂ්පාදන මිලදී ගන්නන් සහ ආයෝජකයින් සහභාගි වන මෙබඳු ප්‍රදර්ශනයක් ලංකාවේ පැවැත්වීම මගින් ජාත්‍යන්තරයට සමීප වීමට අවස්ථාව සැලසෙන අතර විදේශීය නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමටත් නව තාක්ෂණය හා පහසුකම් සමඟ බද්ධ වීමටත් ඒ තුළින් දේශීය නිෂ්පාදනවල තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘තේ‘ රසට 150 යි : සැමරුම් ප්‍රදර්ශනයක්