තේ කර්මාන්තය සඳහා තොරුතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය සැලසුම් කර ඇත. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 220 ක් වේ.
මෙතෙක් ලේඛන ගතව පවත්වාගෙන ගිය තේ දළු නෙලීමේ සිට නිෂ්පාදනය, ප්‍රවාහනය,වෙන්දේසිය, තත්ව පරික්ෂාව,මිශ්‍ර කිරිම,ඇසුරුම් කිරිම හා අපනයනය දක්වා වු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරිමේ අරමුණින් මෙම පද්ධතිය හඳුන්වා දිමට සැලසුම් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රි ලන්කා තේ මන්ඩලයේ නව සභාපති රොහාන් පෙතියාගොඩ මැතිතුමා නව දැක්මක් ඇති ඉතා කාර්‍ය්ශුර මහත්මයෙක්. මෙතුමා ජීව වෛද්‍ය ඉන්ජිනෙරු සේවාවේ ප්‍රධාන ඉන්ජිනෙරු ප්‍රතම අධ්‍යක්ෂ ලෙස ඉමහත් වෙනසක් හා නව ලොකයට ගැලපෙනලෙසට ආයතනය නගාසිටුවූවා තේ මන්ඩල යටද එසේ කිරීමට ඔබතුමාට ශක්තිය දෛර්‍ය ශක්තිය ලැබේවා.(හේ)