IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තේ ඉඩම් ලියාපදිංචිය ඇරඹෙයි

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රි ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණායතනය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එකාබද්ධව දිවයිනේ සියලුම තේ ඉඩම් ලියාපදිංචි කිරිමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

දෙසැම්බර්  31 වැනි දා දක්වා  ග්‍රාම සේවා මට්ටමින් තේ ඉඩම් ලියාපදිංචි කිරිමේ වැඩසටහන සිදු කෙරේ.

තේ වතු හිමියන්ට හැදුනුම්පතක් සහ සහතික පත්‍රයක් ද පිරිනැමෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

එමගින් තේ වතු හිමිකරුවන්ට රජය මගින් ලබාදෙන සහනාධාර ඇතුළු ප්‍රතිලාභ ලබා ගැනීම පහසු වේ.



අදහස් (0)

තේ ඉඩම් ලියාපදිංචිය ඇරඹෙයි

ගෝවින්ද Monday, 05 December 2016 10:00 AM

බොහොම හොද දෙයක් (බ)

:       0       0

රත්නතිලක Monday, 05 December 2016 10:30 AM

බදු ගහන්නද දැන් නේ . ඇග හිරිවැටෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site