(ශාන්ත රත්නායක)
ජපානයේ ටෝකියෝ නුවර ව්‍යාපාරික පිරිසක් හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ව්‍යාපාරික හමුවක් අද (25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
එහිදී දෙරට අතර වෙළෙඳාම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.එයට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හා ජපන් තානාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd