IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජානසම්පත් වැඩිකිරීමේ කලාපීය සමුළුව ඇරැඹේ

(මනෝජ් හර්ෂික)
 
ඌන උපයෝජිත මත්ස්‍ය හා සමුද්‍රීය ආශ්‍රිත ජාන සම්පත් වැඩිදියුණු කිරීම පිළිබඳ කලාපීය සමුළුව අද ( 10) නාරා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
 

සාගරය හා එහි සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය ඉහළ නැංවීම ආදී කරණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සමුඵව ක්‍රියාත්මක කෙරේ.
 

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP), කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සඳහා වූ ආසියා පැසිෆික් සංගමය(APAARI) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA)මෙම සමුළුව සංවිධානය කරනු ලබන අතර ජුලි මස 10 සිට 12 දක්වා නාරා (NARA) ආයතන පරිශ්‍රයේදී සමුළුව පැවැත්වේ.
 
මෙම සමුළුව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.



අදහස් (0)

ජානසම්පත් වැඩිකිරීමේ කලාපීය සමුළුව ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site