ජනමාධ්‍යවේදීන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු යොදා ඇත.
එම සංගමයේ සාමාජිකයන් සඳහා සුවිශේෂී වූ ශල්‍ය, රෝහල් ගාස්තු හා රුපියල් ලක්ෂ 5ක පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් හඳුන්වාදීමට යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd