භානුක අමරසිංහ
මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සම්පත් ජූඩ් ප්‍රනාන්දු මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව දෙසැම්බර් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
ඒ මහතා සතුව මූල්‍ය, සැපයුම් සේවා කළමනාකරණ, අලෙවි හා අලෙවිකරණ සහ ජාත්‍යන්තර අලෙවිකරණ යන අංශවල වසර 32 කට අධික කාලයක් පුරා අත්දැකීම් සහිත බව පවසයි. මීට පෙර ප්‍රනාන්දු මහතා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී, කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 04
114
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
360
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
373
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජූඩ් ප්‍රනාන්දු මෙල්ස්ටාකෝර්ප් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට