චීන ආයෝජන වැඩි කිරීමටත් දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන වැඩසටහන් වේගවත් කිරීමටත් චීනය සමඟ සමීපව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුයුවාන් මහතා හමුවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු පවසා තිබෙන අතර ශ්‍රී ලංකාව චීනයේ ‘එක් තීරයක් එක් මාවතක් (වන් බෙල්ට් වන් රෝඩ්)’ ව්‍යාපෘතියට සෑම විටම සහයෝගය දැක්වූ බව ද පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් අපිට ඒ බව හොදට තේරෙනවා චුයින්ගම් වැඩපිළිවල.
ඔවු අපිටත් පේනවා. ඒ දවස්වල චීනෙට බැන්නෙ යුරෝපෙන් සල්ලි මලු පිටින් ලැබෙනවා කියල හිතාගෙන. අන්තිමේදී තඹ දොයිතුවක් දුන්නේ නැහැ. බොරුවට අපේ අයගේ ඔලුව අතගාල හරවල එව්වා.