ශ්රී ලංකාවෙන් දිගටම තේ මිල දී ගැනීම සඳහා චීන රජය කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරනුයේ දැනට රුසියාව සහ මැදපෙරදිග මෙරට තේ අපනයනය කරන බවය.
චීන රජය කැමැත්ත පළ කිරීමත් සමග මෙරට තේ සදහා ඉහළ ඉල්ලූමක් ඇති විය හැකි බව එම මණ්ඩලය සඳහන් කරයි. තේ වෙන්දේසියේ දී මිල අඩු වීමට හේතු වූයේ ද මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක් ඊට ඉදිරිපත් නොවීම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ පුවතක්... (නි)
බාල තේ කලවම් කර වැඩි ලාබ ගන්නා කසල තේ ජාවාරම්කාර මුදලාලිලා ටික පන්නන්න (නි)
මතු උපදින ආත්මයකදීවත් ශ්‍රී ලංකාවේ ගොවියෙක් වෙන්න එපා. තව අවුරුද්දක් බලලා ඕස්ට්‍රේලියා යනවා. ලංකාවේ වවන්නා හිඟන්නා තමයි (නි)