අතීතයේ සිට පැවත එන චීන ශී‍්‍ර ලංකා මිතුදම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක චීන ව්‍යාපෘතී සම්බන්ධ විමර්ශනයන් මුල්කරගෙන පළුදු වන්නට ඉඩ නොතබන බව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ශී‍්‍ර ලංකාවේ වැඩබලන චීන තානාපති රෙන් ෆකුයියැන්ග් හා පසුගියදා පැවති හමුවකදී අවධාරණය කළේය.
සිදුවෙමින් පවතින්නේ ඇතැම් ව්‍යාපෘතී සම්බන්ධව නැගී තිබෙන චෝදනා විමසා බැලීම බව සඳහන් කළ අමාත්‍යවරයා එම චෝදනා ඉක්මනින් විභාග කිරීමට සදහා තම අමාත්‍යංශයන්ද මැදිහත්ව සිටින බව කීවේය.
විමර්ශන වලින් පසු සදොස් යැයි තීරණය වන ව්‍යාපෘතී ඉක්මනින්ම ආරම්භ කිරීම රජයේ අරමුණ යැයිද අමාත්‍යවරයා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, සදොස් යැයි තීරණය වන ව්‍යාපෘති ඉක්මනින්ම ආරම්භ කරනවා නම් නිදොස් යැයි තීරණය වන ව්‍යපෘති වලට මොනවාද කරන්නේ? සදොස් සහ නිදොස් බව තීරණය කරන නිර්ණායක කවරේද? එම නිර්ණායකවල විශ්වාසනීයභාවය තහවුරු කරගැනීමට අපට ඔබතුමාලා ලබා දෙන තොරතුරු කවරේද? (නි)
එදා කියපු සදොස් දොස් අද වමාරන්නට වෙලාද ? (නදී)
ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්. (බ)
ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්. (ර)
ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්.(දිල්)
"සදොස් යැයි තීරණය වන ව්‍යාපෘතී ඉක්මනින්ම ආරම්භ කිරීම" (ස)
මේහෙම කියන එක ගොඩක් හොඳයි.(බ)
මහින්දගේ අගය එන්න එන්නම වැඩිවෙනවා. (ස)
චීනය කියන්නේ බොහොම හොඳ රටක් (නි)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
දැන්ද තේරෙන්නේ?තේරෙනකොට ප්‍රමාදයි නේද?චීනය කියන්නේ අද ලෝකයේ සුපිරි බලවතා. (නි)
මගේ ආශිර්වාදය! (නි)
මොන ව්‍යාපෘති නැවත ආරම්භ කළත් වරාය නගර ව්‍යාපෘතිය සංශෝධනය නොකර නැවත ආරම්භ කරන්න එපා. (නි)
චීනය අපේ හොඳ මිතුරෙක් (නි)
දැන් තේරෙනවා නේද චීන ආධාර නැතුව බැහැ කියලා.විශේෂයෙන් වරාය නගරය අපිට ලොකු ආයෝජනයක් (නි)