ලංකාවේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්ය විදුලි බලාගාර බවට පරිවර්ථනය කිරීමේ ජාතික වැඩසටහන අරඹන බව විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
‘ මේ යටතේ අපි විවිධ ක්‍රමවේදයන් 03 ක් යටතේ විවිධ ආර්ථික තත්ත්වයන් දරන නිවාස හිමියන්ට ගැලපෙන පරිදි සකස් කරනවා. තමන්ගේ නිවසේ සූර්ය බලශක්ති පැනලයක් සවිකරගෙන, තමන්ට පරිභෝජනයට අවශ්‍ය විදුලියත් ලබාගෙන අතිරික්ත විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට සපයාදීලා, ඒ තුළින් අමතර ආදායම් මාර්ගයක් සකසාගන්නා ක්‍රමයක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ සවිස්තර වාර්ථාවක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න අපි සූදානම්.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සෝලා පැනල් මෙරට හදන්න බැරිද? මම දන්නා විදියට ඔය පැනල් හදන්න උවමනා සිලිකන් ඇතුළු ඛණිජ ලංකාවෙන් පිටරට යවනවා.
මේක අමතර ආදායම් මාර්ගයක්.(හේ)
ඒ කියන්නේ පන්ති බේදය අනුව කොටස් වෙන් වෙනවද?(හේ)
කුමන ආර්ථික තත්ත්වයකට ගැලපෙන විදියටද?(හේ)
හොදයි ඉතින් .(හේ)
මේ පැනල වලින් ඇති වාසිය මොකක්ද?(හේ)
කවුද දන්නේ මේවා කරයි කියලා.(හේ)
මේ දේවල් කරලා අතරමග නතර කරන එකනේ ලොකුම ප්‍රශ්නේ.(හේ)
කරන්න හදන දේ හොදයි.(හේ)
ඔය පැනල සවි කිරීමට රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කරන්න ඕනා. (හේ)
ඔය පැනල සවි කිරීමට රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කරන්න ඕනා. අවුරුදු 5 කට පසුව තමයි ලාභයක් තියෙන්නේ. ඒ කාලේ වෙනකොට ඕවා අලුත් වැඩියාවක් කරන්න වුනොත් දෙයියන්ගේම පිහිටයි. අනික රජයෙන් සුළු වාරික වශයෙන් කැපීයන පරිදි ණයක් වත් දෙනවද? ඕවා මගඩි. මේක ලංකාවනේ ඕවාට අහුවෙන්න එපා.(හේ)
විදුලිය නැති දවසට මේක ප්‍රයෝජනයට ගත හැකියි.(හේ)
තවත් අහිංසක මිනිස්සු මේ ආණ්ඩුව විශ්වාස කරනවනේ? (නි)
ඇත්තටම හොඳ දෙයක්. වඩාත් වාසිදායක ක්‍රමයක් මේක (නි)
නියම වැඩක්. එත් අපේ රටේ ඉන්න මෝඩ මිනිසුන්ට මේවා කියල තේරුම් කරන්න බැහැ. සමහර අදහස් වලින්ම තේරෙනවා මෝඩකමේ තරම. (නි)
මේ රජයෙන් මෙහෙම දෙයක්වත් කරනවා නම් මොනතරම් හොඳද? (නි)
සුර්ය පැනල ආනයනය කිරීමේදී සියලු බදු නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා (නි)
ප්‍රීති මහත්තයෝ, ලංකාවේ සමාගම් තියෙනවා සෝලා පැනල් වලට අවුරුදු 25ක වගකීමක් දෙන.
කවුරු මොනවා කිවුවත් මේක නම් හොඳ වැඩක් (නි)
ඕවා කරන්න පුළුවන් වෙයිද.? අපේ අයත් එක්ක.? (ර)
හොඳ වැඩක් කරන්න පුලුවන් නම් (නි)
ඇත්තටම හොඳ වැඩක් (අ)
මිට පෙර විදුලි ඉංජිනේරු මහත්තයෙක් ඇමති වෙලා හිටිය නේද ? (බ)
මම දැක්කා මීට කලින් කියලා තිබුනා මාවනැල්ල පැත්තේ එක ව්‍යාපාරිකයෙක් දියසෙන් ක්‍රමය කියලා අලුත් ක්‍රමයකට විදුලිය නිපදවනවා කියලා. ඒ ක්‍රමයේ තියෙන අඩුපාඩු හදලා මහා පරිමාණයෙන් කළා නම් රට ගොඩ යයි (නි)
කරන්න පුළුවන් නම් මොනතරම් හොඳද? (නි)
ඉතා ඉහළින් අගය කරනවා (නි)
ඉතාම වටිනා වැඩක්. මේකෙන් තෙල් වලට යන වියදම ඉතා විශාල ලෙස අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූර්ය පැනලයකට අවුරුදු 25ක් විතර වගකීමකුත් ලැබෙනවා. ඒ කියන්නේ එක පාරක් සවිකළාම ජීවිත කාලෙටම ඇති. දැනට විදුලිබල මණ්ඩලය අපිට අතිරික්තයට ගෙවන්නෙ නැති නිසා මිනිස්සු වහලේ සවිකරන්නේ තමන්ගේ නිවසේ භාවිතයට විතරයි. ඉක්මනට මේක ගෙනාවොත් අවුරුද්දකට ඩොලර් කෝටි ගානක් ඉතුරු කරන්න පුළුවන්. (නි)
මෙය වචනයකට සීමා නොවී මෙය ඵල දරනවා දකින්නයි අපිනම් කැමති. (ර)
මෙන්න මේ වගේ වැඩ තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. (ර)
අපේ වගේ රටකට ගැලපෙන දෙයක්. ඉතා වටිනවා. (ර)
මෙය නම් ඉතා අගය කලයුතු වැඩක්. (ර)
දැන්වත් මොලේ පෑදුන එක ගැන සතුටුයි. (ර)
මම පසුගිය පෙබරවාරියේ සිට සූර්ය පැනල දහයක් පාවිච්චි කරනවා. එයින් මාසෙකට යුනිට් 320 පමණ හැදෙනවා. දිවා කාලේදී පාවිච්චි කරන විදුලිය ගන්නේ සොලර් එකෙන්. දිවා භාවිතයක් නැතිනම් හදන මුළු විදුලියම විදුලි මණ්ඩලයට යනවා. මාසික බිල හැදෙන්නේ පිටින් ගන්න යුනිට් ගණන සහ අපි නිපවදන යුනිට් ගණන අතර වෙනසට පමණි. (බ)
ඉතාමත් කාලෝචිත වැඩක් (රේ)
වරාය, ගුවන් තොටුපළවල් හදන එකේ කරන්න තිබුනේ මේවායි. පටන්ගත් තැන ඉඳලම ආදායම. සතුටුයි. සුබ පැතුම්! (නි)
තව අවුරුදු 10-15ක් වත් යාවි මේක ක්‍රියාත්මකවෙනකොට. පාද යාත්‍රාවෙන් පස්සේ තමයි මේවා ඔක්කොම මෙයාලට මතක් වෙලා තියෙන්නේ (බ)
මේ ක්‍රමය හොදයි.(හේ)
හොද වැඩ පිළිවෙලක්.(හේ)
වැසි වතුර එකතුකරගන්න ක්‍රමයක් හඳුන්වාදෙන්න .මගේ ගෙවත්තට මා ලීටර් 5000 ටැංකියක් සවිකර ගිම්හාන කාලයට ගෙවතු වගාවලට යොදාගෙනීමෙන් වතුරබිල 50% ක් පමණ ඉතුරුකරගන්නවා .මගේ සුර්ය පෙනල් මගින් විදුලි බිල 60%ඉතුරු වෙනවා 250 පැනල 14=3500 වොට් .\nලංකාවට වටිනවා .හොඳ වැඩක් .ජයවේවා (හේ)
මමත් මේවා ගෙදරට ගන්න විස්තර හොයනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මට ආයතන වල විස්තර එවන්න (නි)
ඉතා හොද වැඩක් .අගය කරනවා. (බ)
සවි කරලාම බලමුකෝ.(හේ)
පුළුවන් වැඩක් කරානම් හොදයි නේද?(හේ)