IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගොවි රක්ෂණ මණ්ඩලයෙන් වාහන රක්ෂණයක්

( තිලකරත්න දිසානායක.)

කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් මේ වන විට කෘෂි උපකරණ රක්ෂණ ක්‍රමය යටතේ තෙවන පාර්ශ්‍රවයේ මෝටර් රථ රක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කොට ඇත.

මේ අනුව ගොවි මහතුන් සතු කෘෂි උපකරණ ' අත් ටැක්ටර් ' රෝද හතරේ ටැක්ටර් ' ත්‍රිරෝද රථ ' යතුරු පැදි ' කාර් සහ කුඩා ලොරි රථ ආදියද තෙවන පාර්ශ්‍රව යටතේ රක්ෂණය කළ හැකිව ඇති බව එම මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.
ගොවි රක්ෂණ මණ්ඩලයෙහි ප්‍රධාන අරමුණු අතර ගොවි මහතුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම ' වගා පාලු වලදී වගා රක්ෂණ ලබාදීම ' පශු සම්පත් හානියකදී වන්දි ගෙවීම සහ ගොවි මහතුන්ට සිදුවන ආපදාවන්හිදී රෝහල් ගාස්තු ලබාදීම මුත් මීට අමතරව කෘෂි උපකරණ සහ රථ වාහන රක්ෂණය අරඹා ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා කීය.

මෙම රක්ෂණ ක්‍රමය යටතේ අඩු මුදලකට ගොවි මහතුන්ට මෙන්ම සාමාන්‍ය වාහන හිමියන්ටද වාහන රක්ෂණය කර ගැනීමේ අවස්ථාව ලබාදීම සිදු කෙරෙන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසීය



අදහස් (3)

ගොවි රක්ෂණ මණ්ඩලයෙන් වාහන රක්ෂණයක්

arunalu Tuesday, 26 September 2017 08:39 AM

මේ වගේ දේවල් පුද්ගලික සමාගම් වලටම කරන්න දීල මණ්ඩලය පැත්තකට වෙලා ඉන්නවනම් තමයි හොඳ.... නැත්නම් ටික දවසකට පස්සේ කට්ටිය මාටියා එහෙම ගහල ලොකු පාඩුවක් රජයටත් කරලා පාඩුයි කියල වහල දැයි අපි නොදන්න රක්ශනේ....

:       0       33

arunalu Tuesday, 26 September 2017 08:39 AM

මේ වගේ දේවල් පුද්ගලික සමාගම් වලටම කරන්න දීල මණ්ඩලය පැත්තකට වෙලා ඉන්නවනම් තමයි හොඳ. නැත්නම් ටික දවසකට පස්සේ කට්ටිය මාටියා එහෙම ගහල ලොකු පාඩුවක් රජයටත් කරලා පාඩුයි කියල වහල දායි අපි නොදන්න රක්ෂණය....

:       0       0

ටී.එම්.ජී.බණ්ඩාර Wednesday, 19 January 2022 10:12 AM

මා හට අත් ට්‍රැක්ටර්යක් ගෙවන්න මිළදී ගන්නේ කෙසේද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site