IMG-LOGO

ගල්ෆ් කලාපයේ ගෘහසේවයට යන ලාංකිකයන් සංඛ්‍යාව ඉහළට

ගෘහ සේවිකාවන් ලෙස ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ හා මැදපෙරදිග රටවලට යන ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ 16 % කින් ඉහළ ගොස් තිබේ.

සෞදි අරාබිය, කුවේට් සහ කටාරය යන රටවලට මැදපෙරදිග ගෘහ සේවය සඳහා ලාංකිකයන් ගමන් කරන ප්‍රධාන ගමනාන්තයන් වේ. ඊට අමතරව ජපානය සහ දකුණූ කොරියාව වැනි ප්‍රසිද්ධ රටවලට ද ලාංකිකයන් ගෘහ සේවයට පිටත්ව යයි.

2018 දී ගෘහ සේවය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය සංඛ්‍යාව 64,965 කි. 2017 දී ගෘහ සේවය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය සංඛ්‍යාව 55,884 කි. ඒ අනුව 2017 ට සාපේක්ෂව   ගෘහ සේවයට මැදපෙරදිග රටවලට ගිය ලාංකිකයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගනී.

ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමේ  නියෝජිතයකු වන අබ්දුල් රහමාන් මහතා  මෙසේ පැවසීය.

කාන්තාවන් වැඩ කරන පැය ගණන සීමා කර ඇති බවත් වෙනත් රටවලට වඩා වැඩි වැටුප් සහිත රැකියාවක් සොයා ගැනීමට හැකිවන බවත් ඔහු කීය. 

වර්තමානයේ දී මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් මිලියන 1.5 ක් සිටින බව ඇස්තමේන්තු කර තිබේ.
 
(28535)
 

 



අදහස් (3)

ගල්ෆ් කලාපයේ ගෘහසේවයට යන ලාංකිකයන් සංඛ්‍යාව ඉහළට

Chandima Sunday, 13 January 2019 02:21 PM

එහෙනම් බයවෙන්න දෙයක් නැහැ. තව ඩියුටි ෆ්‍රී කාර් වටයක් ගෙන්නගන්න පුළුවනි.

:       1       14

sarath Monday, 14 January 2019 10:11 AM

කතා කළොත් සංවර්ධනය ගැන කතා කරන්නේ.... නිදහසට කලින් ලංකාවේ මිනිස්සු වෙන රටවල ගෘහ සේවයට ගියේ නැහැ. ගියානම් ගියේ 1977න් පසුව. රනිල් විලි ලජ්ජා විය යුතුයි.

:       31       25

KosthaSaturday, 19 January 2019 09:02 AM

ඇයි රනිල් විතරද ආණ්ඩු කලේ 77 න් පස්සේ?

:       0       67

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි
2025 මැයි මස 14 26 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට
2025 මැයි මස 14 28 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්
2025 මැයි මස 14 16 0

පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1


සංචාරක ආදායම් සියයට 10.2 කින් ඉහළට
2025 මැයි මස 14 17 0

2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2


එලායන්ස් ෆිනෑස්ස් වෙතින් බිලියන 2ක සමාජ බැඳුම්කර නිකුතුවක්
2025 මැයි මස 14 9 0

එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි


සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළට
2025 මැයි මස 14 13 0

මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1422 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1617 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site