(දිල්රුක්ෂි ග්‍රේරු )
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජුනි 01 වැනිදා සිට පාකිස්ථානයේ කරච්චි දක්වා යළි ගුවන් ගමන් අරැඹිමට තීරණය කර ඇත.
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දිනයන්හිදි ගුවන් ගමන් සිදු කරෙන අතර
කරච්චි නුවරට පැමිණීම පස්වරු 3.10 ට සිදුවන අතර කරච්චි නුවරින් පිටත්වීම පස්වරු 4.10 ට සිදුකෙරේ.
පාකිස්තානයට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සමහරක් පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පෙබරවාරි 27 වැනිදා අත්හිටුවා තිබිණි.
පකිස්ථාන ගුවන් සීමාවට සම්බන්ධ ඇතැම් සීමා කිරීම් දිගටම සිදු කෙරන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළි ආරම්භ කිරීම සඳහා සියලු සීමාවන් ඉවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ සිට කරච්චියට ගමන්වාර යළි ඇරඹෙයි